Monday, May 6, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සඳහා නව ජාතික තේරීම් කමිටුවක් පත් කෙරේ

කසුන් කැලුම්




නව ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. සිව් දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුවේ සභාපතිවරයා වන්නේ අසන්ත ද මෙල්. බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික‍්‍රමරත්න හා චමින්ද මෙන්ඩිස් එහි සෙසු සාමාජිකයින් වනවා. 

නව තේරීම් කමිටුවේ පළමු වගකීම වන්නේ නවසීලන්ත සංචාරය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය තෝරාපත් කර ගැනීමයි.