Monday, May 13, 2024

General line - 0115112241

කිලිනොච්චිය කනගපුරම් මහවිරු සැමරුම (PHOTOS)

මාධව කුලසූරිය




කිලිනොච්චිය කනගපුරම් මහවිරු සැමරුම වෙනුවෙන් විදේශීය නියෝජිතයින් පිරිසක් ද ඊයේ (27) සවස එක්ව සිට තිබෙනවා. කිලිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතුව සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබුනා.

කිලිනොච්චිය, කනකපුරම්  හා මුලංකාවිල් ප‍්‍රදේශවලදී කිලිනොච්චිය ප‍්‍රදේශවාසීන් විසින් මහවිරු සැමරුම සිදුකරනු ලැබුවා.

යුද්ධයෙන් මියගිය පිරිස් වෙනුවෙන් ඉඳිකළ ස්මාරකයන් වෙත පහන් දල්වා, මල් මාලා පළඳවා මහවිරු සැමරම් වැඩසටහන් ආරම්භ කෙරුණා.