Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රශ්න විසඳා ගන්න ඇති එකම විකල්පය අගමැති රනිල් බව TNA කියයි




තම ප‍්‍රශ්ණ විසඳා ගැනීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් මේ බව කියා සිටියේ් ඊයේ (17) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි.

මේ අතර උතුරු නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාරස්ථාන සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් මෙහිදි අදහස් පළ කළා.

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න)