Monday, May 6, 2024

General line - 0115112241

ජනපතිගෙන් නව වසරේදී නිලධාරීන්ට උපදෙස්




ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප‍්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, පොළොන්නරුවේ අද (01) පැවති වැඩසටහනකට එක්වෙමින්. 

මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේගයන් මර්දන කිරීම පිළිබඳව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.