Monday, May 6, 2024

General line - 0115112241

ආණ්ඩුවේ ආයුෂ වැඩිකල් නැහැ - මන්ත්‍රි අනුරාධ ජයරත්න

චන්දන උඩුවාවල - මහනුවර




වත්මන් ආණ්ඩුවට වැඩි ආයුෂ නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරාධ ජයරත්න පවසනවා. කෙසේවෙතත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ලෙස ආණ්ඩු පෙරළා නොදමන බවයි ඔහු කියා සිටියේ. 

ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව ද මන්ත‍්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

මෙම අදහස් පළ කළේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.