Monday, May 6, 2024

General line - 0115112241

වෙඩි තැබීමේ සිද්ධියක ප්‍රධාන සැකකරු ගිනිඅවිය සමග කොටු




කළුතරදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඉකුත් 01 වැනිදා මෙම වෙඩි තැබීම සිදු වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි තැබීමට භාවිතා කළ අදාළ ගිනිඅවියද මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.