Sunday, May 5, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල 02ක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යළි පවරා ගන්නැයි ඉල්ලා ජනපතිට ලිපියක්

මහේෂ් චතුරංග/සමන්ත කුමාර




ශ‍්‍රී ලංකා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය සහ අනුරාධපුර භික්ෂු විද්‍යාලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට යළි පවරන්නැයි ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලිපියක් භාර දුන්නා.

එහිදී අදහස් දැක්වූ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ පූජ්‍ය අගුලූගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ...