Monday, May 6, 2024

General line - 0115112241

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

කසුන් කැලුම්




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද (11) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂ ලබා දුන් යෝජනා සැලකිල්ලට ගනිමින්. මේ, ඒ පිිළිබඳ අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධන.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පැවසුවේ විදෙස් බලපෑම් මත මෙම කෙටුම්පත එක්සත් ජාතික පක්ෂය ගෙන එන බවයි.