Monday, May 6, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු ගැටුම් වාර්තාව ගැන අවසන් සාකච්ජාව අද

කසුන් කැලුම්




පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඉකුත් දා සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ  විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අද දිනයේ අවසන් වරට සාකච්ජා කෙරෙනවා. 

මෙම වාර්තාව සකස් කළේ එම ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පත් කළ නියෝජ්‍ය කතානායක ආනන්දු කුමාරසිරිගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක් විසින්. ඉදිරියේදී මෙම වාර්තාව කතානායක කරු ජයසූරිය මහතාට ලබා දෙන බවයි නියෝජ්‍ය කතානායකවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.