Sunday, May 5, 2024

General line - 0115112241

ඉතිරි නියෝජ්‍ය අමාත්‍ය ධූර දහය හිමි විය යුතු පිරිස ගැන එජාප පසුපෙළින් ප්‍රකාශයක්

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




ඉතිරි වී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුර 10 එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් වෙත හිමි වියයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා.

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම අග‍්‍රාමාත්‍යවරයා සතු බවත් ඊට සිය කණ්ඩායම බලපෑම් නොකරන බවත් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා කියාසිටියා.