Sunday, April 28, 2024

General line - 0115112241

කෝපය, දුක හා ඊර්ෂ්‍යාව පාලනය කර නොගැනීමෙන් ඔබගේ බුද්ධිය හීන වන හැටි




කෝපය, දුක සහ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිනිසා තුළ තිබෙන ශක්තිය පාලනය කරගත නොහැකි වීමෙන් බුද්ධියද අඩුවන බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි. 

ඊයේ රාත‍්‍රියේ (24) ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,