Sunday, May 5, 2024

General line - 0115112241

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තුනට බිංදුවක් ලෙස ඉන්දියාව ජය ගනියි

සමන්ත කුමාර




නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය 03ට බින්දුවක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (28) සමත් වුණා. ඒ, දෙරට අතර පැවති 03 වන එක්දින තරගය ද කඩුලූ 07කින් ජය ගනිමින්. 

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පන්දුවාර 49ක දී සියලූ දෙනා ෙදැවී ලකුණු 243ක් රැස් කළා. ඉන්දීය කණ්ඩායම කඩුලූ 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 43කදීයි.