Saturday, May 4, 2024

General line - 0115112241

පසුගිය වසරේ මධ්‍යම පළාතේ රිය අනතුරු 3,640 ක්

ජේ ඒ එල් ජයසිංහ - මහනුවර




ඉකුත් වසරේ මධ්‍යම පළාතේ රිය අනතුරු 3,640 ක් වාර්තා වී තිබෙනවා. ඉන් අනතුරු 215 ක් මාරක රිය අනතුරු බවයි පොලීසිය පැවසුවේ. එම අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 233 ක්.

ඉකුත් වසරේ මධ්‍යම පළාතේ වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මහනුවර පොලිස් කොට්ඨාසයේයි.