Sunday, May 5, 2024

General line - 0115112241

අධික වර්ෂාවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවේ




අද පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. අංගොඩ අඹගහහන්දිය මාර්ගයේ කොටසක් ද ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර පවතින වැසි තත්ත්වය හෙට දිනයේත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ.