Sunday, May 5, 2024

General line - 0115112241

ඇමතිකම් වැඩි කිරීමේ බලය තියෙන්නේ ජනපතිටයි - එස්බී කියයි

කසුන් කැලුම්




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍යධූර වැඩි කිිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා. යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.