Sunday, May 5, 2024

General line - 0115112241

ආදි වාසීන්ගෙන් නිදහස ගැන මැසිවිල්ලක්

පාලිත ආරියවංශ - බදුල්ල




රටට නිදහස හිමිවී ඇතත් සිය ජනතාවට තවමත් නිදහසේ අයිතිය ලැබී නොමැති බව ආදීවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියල ඇත්තෝ පවසනවා. බදුල්ලේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.