Sunday, May 5, 2024

General line - 0115112241

මහින්ද, ඉන්දීය උප ජනපති හමුවෙයි

සමන්ත කුමාර




ඉන්දියාවේ සංචාරයක නිරත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එරට උප ජනාධිපති වෙන්කයි නයිදු හමුවී සාකච්ජා පවත්වා තිබනවා. ද හින්දු පුවත්පත සංවිධාන කළ සමුුළුවකට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) එම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වුවා. 

ඊයේ දියේදී මහින්ද රාජපක්ෂ මහතා කර්නාටක ප‍්‍රාන්තයේ නියෝජ්‍ය ප‍්‍රධාන අමාත්‍ය ආචාර්ය ජී පරමේෂ්වර හමුවී සාකච්ජා පවත්වා ඇති බවයි වාර්තා වුණේ.