Sunday, May 5, 2024

General line - 0115112241

පානදුර - බණ්ඩාරගම මාර්ගයේ සැක කටයුතු මරණයක්

කසුන් කැලුම්




පානදුර - බණ්ඩාරගම මාර්ගයේ මහවිල පිංකොටුව වෙල ප‍්‍රදේශයේ තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මීට දින 04කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මල සිරුරක් මෙලෙස සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

ඔහු රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පානදුර පොලිසිය සඳහන් කළා. මෙය ඝාතනයක් ද යන්න විමර්ශන ක‍්‍රියාත්මකයි.