Sunday, May 5, 2024

General line - 0115112241

ක්‍රිකට් විනාශය ජනපති පමාවෙලා හෝ තේරුම් අරන් - ඇමති අර්ජුන

ලහිරු කපුගේ




ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ සිදුව ඇති විනාශය පිළිබඳ පමා වී හෝ ජනාධිපතිවරයා තේරුම් ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.