Monday, May 6, 2024

General line - 0115112241

"ව්‍යවස්ථාදායක සභාව තවදුරටත් ශක්තිමක් කළ යුතුයි" - එජාපය

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




ව්‍යවස්ථාදායක සභාව තවදුරටත් ශක්තිමක් කළ යුතු බව එක්සත් ජාතික පක්ය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසුවේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමට කටයුතු කෙරුණේ රට තුළ පැන නැගුණු අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන බවයි.

ව්‍යවස්ථාදායක සභාව අහෝසි කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (13) සිදු කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.