Thursday, May 16, 2024

General line - 0115112241

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය පිළිබද ගැටලුවක්

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ඇතැම් කි‍්‍රයා නිසා එහි ස්වාධීනත්වය පිළිබද සැක මතුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා.

මන්තී‍්‍රවරයා ඒ බව පැවසුවේ කොළඹ අද (14) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඇතැම් සාමාජිකයන් පිළිබදවද මෙහිදි විවේචන ඉදිරිපත් කෙරුණා.

ස්වාධීන කොමිෂන් සභා පක්‍ෂපාතීව කටයුතු කරන විට ඒවා පිළිබද සැක මතුවීම වළක්වාලිය නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.