Monday, May 6, 2024

General line - 0115112241

මාකදුරේ මධූෂ් සමග සම්බන්ධතා පැවැත්වුවන් ගැන අදත් තැන තැන ප‍්‍රකාශ

ඩිල්ෂාන් මඩවල




ඩුබායිහි අත්අඩංගුවට පත්ව සිිටින කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධූෂ් සම්බන්ධයෙන් අදත් (14) විවිධ අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත්.

මාකදුරේ මධූෂ් සමග සම්බන්ධතා ඇත්තේ කාට දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාද අද අදහස් පළ කළා.

අද පැවැත්වූ තවත් මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පේ‍්‍රමරත්න ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.