Monday, April 29, 2024

General line - 0115112241

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනපති යටතට ගන්නැයි වෛද්‍ය සංගමය ඉල්ලයි

මහේෂ් චතුරංග




සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට පවරා ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ඉල්ලීමක් කළා. ඒ, කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදීයි. මේ, එහිදී අදහස් දැක්වූ එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද.