Thursday, May 2, 2024

General line - 0115112241

සුපිරි සඳ ලොවපුරා දිස්වු අයුරු (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සාමාන්‍ය තත්ත්වයට වඩා විශාලත්වයෙන් යුත් සුපිරි සඳක් දැක බලා ගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාව ඇතුළු ලොවපුරා ජනතාවට ඊයේ (19) උදා වුණා. 

පෘථිවියට ඉතා ආසන්නයෙන් චන්ද්‍රයා ගමන් කිරීම හේතුවෙන් මෙලෙස සුපිරි සඳක් දැක බලා ගැනිමේ අවස්ථාව උදාවී තිබුණා.

සුපිරි සඳ සියයට 6ක වැඩි විශාලත්වයකින් හා සියයට 14ක පමණ දීප්තියකින් යුක්තව පෘථිවියට දිස්වන බවයි තාරකා විද්‍යඥයින් සඳහන් කර සිටියේ.

ලොව පුරා සුපිරි සඳ දිස්වු ආකාරය ජායාරූප ශිල්පින් කැමරා කාචයට නගා තිබුනේ මෙලෙසයි.