Sunday, April 28, 2024

General line - 0115112241

එජාපයේ සභාපතිගෙන් ශ‍්‍රී ලංකන් - මිහින්ලංකා කොමිසම පැය 04ක් ප‍්‍රශ්න කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, ශ‍්‍රී ලංකන් සහ මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදු වූ බව කියන අක‍්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අද (20) පෙනී සිටියා.

අද පෙරවරු 09ට පමණ කොමිසම වෙත පැමිණි අමාත්‍යවරයාගෙන් පැය 04කට ආසන්න කාලයක් ප‍්‍රකාශ සටහන් කරගත් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මේ, පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම්.