Monday, May 6, 2024

General line - 0115112241

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරග ජොහැනස්බර්ග් හිදී අද (03) පැවැත්වෙනවා.

තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 1.30ටයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා දීමටයි.