Sunday, May 5, 2024

General line - 0115112241

අද පාසල් ආපු ගුරුවරුන්ට තර්ජන

චිරාන් ධර්මසේන




විදුහල්පති හා ගුරු වෘත්තීය සමිති විසින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති අරගලයක් කැඳවා තිබුණද ඇතැම් ගුරුවරුන් අදත් සේවයට වාර්තා කර තිබෙනවා.

එහෙත් එලෙස සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිස් තර්ජන සිදු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

රට පුරා බොහෝ රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අද (13) සිදු වන්නේ නැහැ. ගුරුවරුන්ගේ මෙන්ම දරු දැරියන්ගේ පැමිණීම ද අද කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.