Sunday, May 5, 2024

General line - 0115112241

රුහුණු කුමාරි දුම්රියේ කාර් රථයක් ගැටෙයි

දිනුක් හේවාවිතාරණ




මාතර, පඹුරණ ප්‍රදේශයේදී රුහුණු කුමාරි දුම්රියේ කාර් රථයක් ගැටී තිබෙනවා.

අද (13) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර කාර් රථයේ පුද්ගලයින් තිදෙනෙක් ගමන් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කර සිටින බව මාතර රෝහලේ අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කර සිටියි.