Saturday, September 21, 2024

General line - 0115112241

පාද යාත‍්‍රාවේදී ජනතාව මහින්දට කී දේ (VIDEO)




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන සටන පාද යාත‍්‍රාව අද (29) පෙරවරුවේ උතුවන්කන්දෙන් ආරම්භ වී මේ වන විට නෙළුම්දෙණියට ළගා වෙමින් තිබෙනවා.

පාද යාත‍්‍රාවේ පැමිණෙන අතරවාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට ද පිළිතුරු ලබාදුන්නා.

පාද යාත‍්‍රාවේ පැමිණෙන අතරවාරයේදී ජනතාව තමන්ට කියූ කරුණු කිහිපයක්ද මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් වෙත අනාවරණ කළා. එමි වීඩියෝව පහතින් බලන්න