Sunday, May 5, 2024

General line - 0115112241

කිරිපිටි මිල සුත්‍රය හඳුන්වාදුන්නේ ජනතාවට උපරිම වාසියක් ලබා දෙන්නයි - ඇමති හැරිසන්




කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදුන්නේ ජනතාවට උපරිම වාසියක් අත්කර දීමේ අරමුණින් බව අමාත්‍ය පී හැරිසන් පවසනවා. කිරිපිටි මිල ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීම සම්බන්ධයෙන් අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

උත්සව සමය ආසන්නයේදී කිරිපිටි මිල ඉහළ දැමීම සාධාරණදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට අමා්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.