Sunday, May 5, 2024

General line - 0115112241

අටපිරිකර සැකසීම අන්‍යාගමිකයින්ට තහනම් කිරීමේ තීරණයක්

පසන් වික්‍රමතිලක




අයවැය 03වන වර කියවීමේ විවාදයේදී අද විවාදයට ගැනුණු බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂ 9ක් සංශෝධන රහිතව සම්මත වුණා. මේ, එම විවාදයේදී අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සද විවාදයට එක්වුණා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස විවාදයේදී අදහස් දැක්වූයේ මෙලෙසයි.