Saturday, September 21, 2024

General line - 0115112241

හරියට ආණ්ඩු කළා නම් දිය පට්ටා එන තෙක් පයින් යාමට සිදුවන්නේ නැහැ – ජනපති




බලය ලැබුණු කාලයේ හරියට ආණ්ඩු කළේ නම් දෙපතුල්වල දියපට්ටා එනතුරු පයින් යාමට කිසිවෙකුටත් සිදුනොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ අද (29) පෙරවරුවේ පැවති උත්සවයකදීයි.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ