Monday, April 29, 2024

General line - 0115112241

හෙළයේ ගීත කෝකිළාවිය ඇන්ජලීන් ගුණතිලක අවසන් ගමන් යයි!

ඉරේෂාන් සිරිවර්ධන




ප්‍රවීන ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මිය ගොස් තිබෙනවා. 

ගායන ශිල්පිණිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මෙලෙසින් අභාවප්‍රාප්ත වී තිබෙන බව ජාතික රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

ඇන්ජලීන් ගුණතිලක මහත්මිය හැඳින්වෙන්නේ හෙළයේ ගීත කෝකිළාවිය ලෙසටයි. මිය යන විට ඒ මහත්මිය 79 හැවිරිදි වියේ පසුවූවා.