Monday, April 29, 2024

General line - 0115112241

මහින්ද දේශප්‍රිය තීන්දුවක් ලැබෙන තුරු බලාසිටී

දිල්ශාන් තුෂාර




මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය යළි අදහස් පළ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ කල්ගිය මැතිවරණ පැවැත්වීම සඳහා බලපැවැත්විය හැකි නීතිය කුමක් දැයි අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු අපේක්‍ෂාවෙන් සිටින බවයි. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙම අදහස් පළ කළේ ඌව එගොඩඋයන ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.