Monday, April 29, 2024

General line - 0115112241

යුගදනවි බලාගාරයේ ඡනන යන්ත‍්‍රයක් නවතී




කෙරවලපිටිය යුගදනවි ඞීසල් බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් අක‍්‍රීය වී තිබෙනවා. ඉන්ධන තොග අවසන් වීම නිසා ජනන යන්ත‍්‍රය මෙලෙස අක‍්‍රීය වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය ජාතික පද්ධතියට එක් කරන උපරිම විදුලි ධාරිතාව මෙගාවොට් 300ක්.