Saturday, May 4, 2024

General line - 0115112241

අලුත් අවුරුදුදා පැළයක් සිටුවන්න : ජනපති




අලුත් අවුරුදු නැකතේ දී පැළයක් සිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළා. ඒ හරහා පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම ඉටු කිරීමට එක්වන ලෙසටයි ජනාධිපතිවරයා ආරාධනා කළේ.

ඒ, මඩකලපුව වේබර් ක්‍රීඩාංගණයේ පැවති “ රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින්.