Sunday, May 5, 2024

General line - 0115112241

රුපියල තවත් සවිමත් වේ

තරංග රුක්ෂාන් ජයසේකර




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවත් ශක්තිමත් වුණා. 

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද සටහන් වූයේ 174 යි ශත 61ක් ලෙසයි. 

අලූත් අවුරුදු උදාවට පෙර අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 174 යි ශත 66ක් ලෙස පැවතුණා.

මේ අතර ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මේ වසරේ ගතවූ කාලයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 4 යි දශම 6කින් ඉහළ ගොස් ඇති බවයි.