Monday, May 6, 2024

General line - 0115112241

නදීමාල් CIDයෙන් පිටව යයි




ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) කැඳවා තිබුණා.

ඒ අනුව  ගායන ශිල්පී නදීමාල් පෙරේරා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ වන විට පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

නදීමාල් පෙරේරා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර මුදාහැරි අයෙක්.