මඩකලපුවේ කතෝලික දේවස්ථානයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මේ අතර මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශාල පිරිසක් මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.