Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අමෙරිකාව සිය රට වැසියන්ට දැනුම්දීමක් කරයි




ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයන්ට එරටින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාකීර්ණ ස්ථාන, ජනප්‍රිය ස්ථාන, ආගමික ස්ථාන, ජනප්‍රිය හෝටල්, සාප්පු සංකීර්ණ සහ උද්‍යාන හැකිතාක් මග හැර සිටින ලෙසයි.

කොළඹ ඇතුළු ස්ථාන 8 ක ඊයේ (21) සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් මෙම දැනුම්දීම එරට වැසියන්ට දන්වා තිබෙනවා.