Monday, May 6, 2024

General line - 0115112241

දියතලාවෙන් T56 උණ්ඩ 152ක් හමුවෙයි

හේමන්ත කහවලගේ




දියතලාව කහගොල්ල ප්‍රදේශයේ තිබී T56 උණ්ඩ 152ක් සහ 9mm  වර්ගයේ පිස්තෝල පතොරම් රඳවන 08ක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රි ලංකා ගුවන් හමුදා ආරංචි මාර්ග මේ බව පෙන්වා දෙනවා.