Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස් කරයි




රටේ පවතින තත්ත්වය සහ ඊයේ (21) සිදුවූ පිපිරීම් පිළිබඳ සාකච්ඡා කිරීමට ආරක්ෂක මණ්ඩලය අද (22) පෙරවරුවේ රැස්වී තිබෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.