Sunday, May 5, 2024

General line - 0115112241

මත්කුඩු කිලෝග්‍රෑම් 275ක් ඊසාන දිග මුහුදේ දි නාවික හමුදා අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




හෙරොයින් බවට සැක කෙරෙන මත් කුඩු කිලෝග්‍රෑම් 275ක් සමග ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙක් ඊසාන දිග මුහුදු ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් අද (22) අළුයමදි බහුධින ධිවර යාත්‍රාවක් පරික්ෂා කර ඇති අතර එහිදි මෙම මත් ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.