Thursday, May 16, 2024

General line - 0115112241

වැඩබලන ආරක්ෂක ලේකම් තුසිත වනිගසිංහ




වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස තුසිත වනිගසිංහ පත්කර තිබෙනවා. ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සිය ධුරයෙන් අද (25) සවස් ඉල්ලා අස්වීම හේතුවෙන්.