Thursday, May 16, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනාට පිං අනුමෝදනාවක් නෙත් එෆ් එම් ප්‍රධානත්වයෙන්

ලහිරු කපුගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය සියලූ දෙනාට පිං අනුමෝදන් කරමින් සහ තුවාල ලැබූ සියලූ දෙනාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් සංවිධාන කෙරෙන සද්ධර්ම දේශනාවක් නෙත් එෆ් එම් රේඩියෝවේ අනුග‍්‍රහයෙන් අද පැවැත්වෙනවා. 

රුවන්වැල්ල ප‍්‍රාදේශීය සභා පරිශ‍්‍රයේදී මෙම සද්ධර්ම දේශනය පැවැත්වීමට නියමිතයි. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන රුවන්වැල්ල වහරක, දම්සක් විහාරයේ ප‍්‍රධාන අනුශාසක පූජ්‍ය ගම්පහ මහානාම හිමියන්.