Thursday, May 16, 2024

General line - 0115112241

පොලිස් ඇඳිරි නීතිය අවසන්

හේමන්ත කහවලගේ




ඊයේ (25) රාතී‍්‍ර 10 සිට පනවා තිබූ පොලිස් ඇඳීරි නීතිය අද අලූයම 4ට අවසන් කෙරුණා. 

ඒ අනුව දෛනික කටුයතු දැන් සාමාන්‍ය පරිදි සිදුකළ හැකි බවයි පොලීසිය පැවසුවේ. බස් සහ දුම්රිය ධාවනය ද මේවනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.  

මේ අතර රටපුරා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය සඳහා අද සිට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ආරක්ෂක අමාත්‍යංශයේ දී මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනු ඇති.