Thursday, May 16, 2024

General line - 0115112241

ක්‍රීඩා පුහුණුකරුවන්ට පත්වීම් ලබා දීම කල් යයි




019.04.29 වන සදුදා දින පෙරවරු 10.00ට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රටතුළ උද්ගතව ඇති තත්වය සැලකිල්ට ගනිමින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

අමාත්‍යංශය සඳහන් කළේ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම්දෙන බවයි.