Wednesday, December 11, 2024

General line - 0115112241

හම්බන්තොට රාජ්‍ය විරෝධී කැරැල්ලේ ‘රැජිණ ගැන’ අගමැතිගෙන් ප්‍රකාශයක්




පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කර සියල්ලන්ට අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබියදීත් ඇතැමුන් එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නිල මෙහෙවර ජාතික ජංගම සේවයේ සමාප්ති උත්සවය අද(30) අමතමින් ඔහු සඳහන් කළේ ඉතිහාසයේදීත් හම්බන්තොටින් කැරළි මතුවූ බවයි.

එදා සහ අද පිළිබඳව අගමැතිවරයා කරන ලද ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.