Sunday, April 28, 2024

General line - 0115112241

කරුණු කිහිපයක් නිසා අද පක්ෂ නායක රැස්වීමක්

දිනුක් හේවාවිතාරණ




අද දහවල් 2.00ට පාර්ලිමෙන්තුවේ පක්ෂ නායක රැස්විමක් කථානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කරනවා.

හෙට (07) දිනයේදි යළි ආරම්භ විමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයේ න්‍යාය පත්‍රය සකස් කිරිම ආදි වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බවයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ.