Sunday, April 28, 2024

General line - 0115112241

පියල් නිශාන්තගෙන් ප්‍රශ්න කරයි

දිනුක් හේවාවිතාරණ




අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

පසුගියදා කල්මුණේ - සයින්දමරුදු ප්‍රදේශයේදී මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ පිපිරීම් සිද්ධිවලදී ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් මියගිය බවට සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි මෙම විමර්ශන සිදු කෙරෙන්නේ.